top of page

ශ්‍රී ලංකාවේ සාරවත් භූමිය තුළ ගොවිජනතාව නිෂ්පාදනය කරනු ලබන නැවුම් ආහාර බෝග නිෂ්පාදන නිසි උසස් ප්‍රමිතියකින් හා සෞඛ්‍යය ආරක්ෂිතව අසුරා හිතවත් පාරිභෝගික ඔබ වෙනුවෙන්ම  "හෙළජන" වෙළඳ නාමයෙන් පරිභෝජනය කර "ගුණාත්මක නැවුම් රසගුණ සුවඳ සමඟින්" රස වෙනස රස විඳින්න.

  • අඩංගු ද්‍රව්‍ය : 100% වියළි කුළුබඩු  වර්ග 32ක  එකතු මශ්‍රනයකි. 
  • කෘතීම රස කාරක/වර්නක කිසිවක් අඩංගු නොවේ. 
  • ඕනෑම ව්‍යංජන පිස ගැනීමකට භාවිත කළ හැකිය.
  • භාවිත කරණ ආකාරය : ධාන්‍ය/එළවළු/මස්/මාලු 250g-400gක් සදහා  රස කුඩු 12gක් (පුරවා තේ හැන්දක) ප්‍රමාණයක් 600g-1000g  රස කුඩු  25gක් (පුරවා තේ හැදි දෙකක්) ප්‍රමාණයක් එකතු කර පිස ගන්න. (මිරිස් සැර ද ඇතුලත් වේ.)
  • රස කුඩු කුළුබඩු මිශ්‍රණය සමඟ අමතර කුළබඩු එකතු කිරීම අවශ්‍ය නොවේ. 
     
රස කුඩු කුළුබඩු මිශ්‍රණය

SKU: 364215376135199
₨2,400.00Price

bottom of page