top of page
20220716_115240.jpg

අත්තරගම පොත්ගුල් රජමහ විහාරය

මැදවල - හාරිස්පත්තුව, මහනුවර, ශ්‍රී ලංකා.

20220716_120340.jpg

අත්තරගම පොත්ගුල් රජමහා විහාරය

ඉතිහාස  තොරතුරු 

ආරම්භය- විහාරය පිලිබද ලිඛිත ඉතිහාසය විරලය.

ජන මූලාශ්‍ර වලට අනුව ක්‍රි.පූ.1වන සියවස වලගම්භා රජුගේ රාජ්‍ය පාලනය දක්වා ඓතිහාසික විස්තර මෙම විහාරස්තානය පිලිබදව සදහන් වේ. 

වර්තමාන විහාරාධිපති ස්වාමීන් වහන්සේ - පූජ්‍යපාද කිරිඳිගල්ලේ සුමංගල ස්වාමීන් වහන්සේ..

පොත්ගුල නේත්‍රා ප්‍රතිෂ්ඨාපණය.1912.මැයි .18


පිහිටීම

මධ්‍යම පලාතේ මහනුවර දිස්ත්‍රීක්කයේ හාරිස්පත්තුව කෝරළයේ  මැදසියපත්තුවේ අංක 480 අත්තරගම ග්‍රාම සේවා කොට්ඨාශයේ පිහිටා ඇත.

බෝධීන් වහන්සේ.

පැරණි බෝධීන් වහන්සේ. 

නව බෝධීන් වහන්සේ.

1950 වර්ෂයේ පූජ්‍ය අස්ගිරියේ සුමනතිස්ස නා හිමියන් විසින් අනුරාධපුරයෙන් වැඩම කරවා රෝපණය කරන ලදී.

සිරි පතුල -1904 වර්ෂයේ කරවන ලදී.

දහම් පාසල

ආරම්භය.1974 පෙබරවාරි 04

ශිෂ්‍ය සංඛ්‍යාව 400 යි.

ගුරු මණ්ඩලය 24 යි.

දායක සභාව 585 යි.

විහාරාධිපති පරපුර

1.පූජ්‍ය අත්තරගම ගුණරතන ස්වාමීන් වහන්සේ.

2.පූජ්‍ය අත්තරගම ස්වර්ණ ජෝති ස්වාමීන් වහන්සේ.

3.පූජ්‍ය ගෝණිගොඩ ස්වර්ණ ජෝති ස්වාමීන් වහන්සේ.

4.පූජ්‍ය සපුවිද ශ්‍රී සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ.

5.පූජ්‍ය අලුත්ගම ශ්‍රී සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ.

6.පූජ්‍ය ශ්‍රී සිද්ධාර්ථ පියරතන ස්වාමීන් වහන්සේ.

7.පූජ්‍ය අස්ගිරියේ සුමනතිස්ස ස්වාමීන් වහන්සේ.

8.පූජ්‍ය ගොලැහැන්වත්තේ සුමංගල ස්වාමීන් වහන්සේ.

9.පූජ්‍ය අස්ගිරියේ සුමනසාර ස්වාමීන් වහන්සේ.

10.පූජ්‍ය කිරිඳිගල්ලේ සුමංගල ස්වාමීන් වහන්සේ.

ඉතිහාසය
20220716_114153_edited.jpg
ඦායාරූප
bottom of page