top of page

"ශ්‍රී ලංකා ජනබල පෙරමුණ - පක්ෂ ව්‍යවස්ථාව";

"පක්ෂ ව්‍යවස්ථාව-ආරම්භක කොටස";

අංක 01;

"නාමය";

(අ) "ශ්‍රී ලංකා ජනබල පෙරමුණ";

අංක 02;

"දැක්ම, මෙහෙවර, අරමුණු";

"දැක්ම";

(අ) දියුණු, යහපත්, සාධාරණ, නිවැරදි, විණයගරුක, බුද්ධිමත්, ජයග්‍රාහී පොදු ජනබල වත් ජනසමාජීය දේශයක් නිර්මාණය කිරීම;

"මෙහෙවර";

(ආ) පොදු පෞඩ ඉතිහාසය සුරක්ෂිත කරමින් තවද පෝෂණය කරමින් පූර්ණ නිදහස බලවත්ව පවතින සෑම අතින්ම පොදු මහජනතාව බලවත් ජයග්‍රාහී ජනසමාජීය දේශයක් දැයට දායාද කිරීම සඳහා විධිමත් දෑ හිතකාමී පොදු ජන නායකත්වයන් බිහි කරමින් ඔහු නොවුන්ගේ දේශපාලනික සේවාවන් ඉතා නිවැරදිව සමාජ ගත කරමින් නව දේශපාලන ක්‍රම වේදයන් තුළින් දේශය පාලනය කිරීම සඳහා දේශපාලන පක්ෂයක් විසින් සිදු කළ යුතු දේශපාලනය සේවය ඉතා නිවැරදිව සාධාරණව ඉටු කිරීම;

"ප්‍රධාන අරමුණ";

(ඇ), සියළුම ජනතාව එක්සත්ව විසිරී පවතින දේශපාලන බුද්ධි මතවාදයන් හා ක්‍රමවේදයන් එක් කරමින් ප්‍රබල බුද්ධි මතවාදී ජනසමාජීය දේශයක් දැයට දායාද කිරීම;

"අරමුණු";

(ඈ),සියළු ජනතාවට සුවපහසු නිවාස, සුපිරිසිදු ආහාර, සුපිරිසිදු ජලය, සුපිරිසිදු වායුව පූර්ණ නිදහස සහිතව සුව පහසුවෙන් සාමායෙන් තෘප්තිමත්ව ජීවත් වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම සදහා අවශ්‍ය දේශපාලන සේවය ඉතා නිවැරදිව ලබා දීම;

(ඉ), ශ්‍රි ලංකාව සෑම අතින්ම ස්වයං පෝෂිත දියුණු රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය සියළුම රාජ්‍යය/පුද්ගලික අංශයන් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රමවේදයක් යටතේ දීර්ඝ කාලීන සැලසුම් සහගතව ව්‍යපෘති ක්‍රියාත්මක කිරීම තුළින් හැකි උපරිම ස්වයං පෝෂිත දියුණු රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය දේශපාලනික සේවාවන් ඉතා නිවැරදිව ලබා දීම;

(ඊ), දේශිය කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රමවේදයක් යටතේ දීර්ඝ කාලීන සැලසුම් සහගතව ව්‍යපෘති ක්‍රියාත්මක කිරීම තුළින් දේශිය ගොවි කෘෂි නිෂ්පාදන වලට දේශිය විදේශීය වෙළෙඳ පොළ පුළුල් කරමින් ගොවි ජනතාව නගා සිටුවීමට අවශ්‍ය දේශපාලනික සේවාවන් ඉතා නිවැරදිව ලබා දීම;

(උ), සියළුම ජාතික ආගමික සමගිය වර්ධනය කිරීම සඳහා අවශ්‍ය දේශපාලනික සේවාවන් ඉතා නිවැරදිව ලබා දීම;

(ඌ), වර්ථමානයට අනාගතයට ගැලපෙන නව ව්‍යවස්ථාවක් නිර්මාණය කර ජනතා සම්මතයක් තුළින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය දේශපාලනික සේවාව ඉතා නිවැරදිව ලබා දීම;

(ඵ), සියළු පාසල් ළමුන් හා ජනතාව සඳහා විධිමත් අධ්‍යාපනයක් ලබා දීම තුළින් බුද්ධිමත් ශ්‍රි ලාංකාක ජනතාවක් බිහි කිරීම සඳහා අවශ්‍ය දේශපාලනික සේවාවන් ඉතා නිවැරදිව ලබා දීම;

(ඵ්), රාජ්‍යය පුද්ගලික දේශිය කර්මාන්ත ව්‍යාපාර නගා සිටුවා අනර්ඝ භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය තුළින් එම නිෂ්පාදන සඳහා දේශීය විදේශීය වෙළෙඳ පොළ පුළුල් කරමින් ව්‍යාපාර කර්මාන්ත ක්ෂේත්‍රයේ දැවැන්ත සංවර්ධනය තුළින් ජාතික ආර්ථිකය සවි ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය දේශපාලනික සේවාවන් ඉතා නිවැරදිව ලබා දීම.

"ශ්‍රී ලංකා ජනබල පෙරමුණ";

"පක්ෂ ව්‍යවස්ථාව-පලමු කොටස";

අංක 01;

"පක්ෂ සාමාජිකත්වය ලබා ගැනීම";

"සමාජික අයදුම් පත";

(අ) 

(01), සම්පූර්ණ නම:

(02), ලිපිනය:

(03), ගෘහ මූලික අංකය:

(04), රැකියාව හා ලිපිනය:

(05), උපන් දිනය:

(06) ජාතික හැඳුනුම්පත් අංකය:

(07), වෙනත් බලපත්‍ර අංක:

(08), සහකරු/සහාකාරිය:

(09), දරුවන් හා වෙනත් තොරතුරු

(10), අධ්‍යාපනික තොරතුරු:

(11), දිනය:

(12), ඇගිලි සලකුණ හා සුපුරුදු අත්සන:

අංක 02;

"සාමාජීක හැදුනුම්පත";

(අ), "ඉදිරිපස";

(01) ජායාරූපය:

(02) නම:

(03) සාමාජික අංකය:

(ආ), "පිටුපස";

(01) ලිපිනය:

(02) ජාතික හැඳුනුම්පත් අංකය:

(03) වෙනත් බලපත්‍ර අංක:

අංක 03;

"පක්ෂ සාමාජිකත්වය ලබා ගැනීම";

(අ), ශ්‍රි ලාංකික පුරවැසියෙකු ලෙස ලියාපදිංචි වී ජාතික හැඳුනුම්පතක් ලභියකු විය යුතුය;

(ආ), රුපියල් එක් දහසක මුදලක් ගෙවා සමාජික හැදුනුම්පත ලබා ගැනීම සිදු විය යුතුය;

(ඇ), වයස අවුරුදු දහඅට සම්පූර්ණ විය යුතුය.

අංක 04;

"තනතුරු ලාභින් පත් කිරීම";

(අ), පක්ෂ සාමාජිකත්වය ලබා සමාජික හැදුනුම්පත ලබා තිබීම සිදු විය යුතුය;

(ආ) වයස අවුරුදු දහඅට සම්පූර්ණ විය යුතුය;

(ඇ), පක්ෂ විනය කමිටුව විසින් සම්මුඛ පරීක්ෂණයක් පවත්වා පක්ෂ සභාපති පක්ෂ මහලේකම් පක්ෂ නීතීඥ මණ්ඩලය අනුමැතිය ලබාගැනීම සිදු විය යුතුය.

අංක 05;

"පක්ෂ ප්‍රධාන තනතුරු";

(අ), සභාපති/පක්ෂ නායක;

(ආ), පක්ෂ මහලේකම්;

(ඇ), පක්ෂ ලේකම්  සභාව දස දෙනෙක් විය යුතුය;

(ඈ), ජාතික සංවිධායක කාන්තා/පිරිමි දෙදෙනෙක් විය යුතුය;

(ඉ), මාධ්‍ය ප්‍රකාශක කාන්තා/ පිරිමි දෙදෙනෙක් විය යුතුය;

(ඊ), පක්ෂ විනය කමිටු ප්‍රධානීන් දස දෙනෙක් විය යුතුය;

(උ), මූල්‍ය කමිටු ප්‍රධානි;

(ඌ), අනුසාශක මණ්ඩල ප්‍රධානි ඇතුළු දසදෙනකු විය යුතුය;

(ඔ), පක්ෂ නීතීඥ මණ්ඩලය දසදෙනකු විය යුතුය;

(ඕ), පලාත් සංවිධායක නව දෙනෙකු විය යුතුය;

(එ), දිස්ත්‍රික් සංවිධායක විසිපස් දෙනෙකු විය යුතුය;

(ක), ප්‍රාදේශීය සංවිධායක;

(ග), ග්‍රාමීය සංවිධායක;

(ච), ග්‍රාම සංවිධායක;

(ජ), පව්ල් ඒකක සංවිධායක.

අංක 06;

"තනතුරු  පත් කිරීම හා පක් කරණ ආකාරය";

(අ), , ජාතික සංවිධායක, මාධ්‍ය ප්‍රකාශක, පලාත් සංවිධායක, දිස්ත්‍රික් සංවිධායක, ප්‍රාදේශීය සංවිධායක, පක්ෂ විනය කමිටු ප්‍රධානීන්, මූල්‍ය කමිටු ප්‍රධානි, පක්ෂ ලේකම්  සභාව, අනුසාශක මණ්ඩල, පක්ෂ නීතීඥ මණ්ඩලය, යන තනතුරු පිළිබඳ අවසන් තීරණය  පක්ෂ නායක හා පක්ෂ මහලේකම් විසින් සිදු විය යුතුය;

(ආ), අනෙකුත් ඕනෑම තනතුරක් පත් කිරීම සඳහා පක්ෂ නායක හා පක්ෂ මහලේකම් වෙත පූර්ණ නිදහස බලය බලවත්ව මෙයින් තහවුරු වේ;

අංක 07;

"තනතුරු  අහෝසි කිරීම හා අහෝසි කරන ආකාරය";

(අ), පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු සිදු කිරීම තනතුරු අහෝසි කිරීම සඳහා ක්‍රියා මාර්ග ගැනීම සිදු විය යුතුය;

(ආ), අධිකරණය හමුවේ වරද කරුවකු වී දඩුවම් ලබා දුන් අයකු වසර තුනක් ගතවන තුරු නැවත කිසිදු තනතුරුක් සඳහා නුසුදුස්සෙකු වේ;

(ඇ), නොදන්වා පක්ෂ සභා වාර තුනක් එක දිගට  නොපැමිණ සිටීම පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සඳහා පක්ෂ විනය කමිටුවට පූර්ණ බලය මෙමගින් ලැබෙන අතර පක්ෂ ඉහළ නායකත්වය විසින් පක්ෂ විනය කමිටුව වෙත යම් තනතුරු ලාභීයකු පිළිබඳ ඉදිරිපත් කරනු ලබන පැමිණිලි විභාග කර තනතුරු අහෝසි කිරීම සිදු කළ හැකිය;

(ඈ), පක්ෂ නායක විසින් නම් කරනු ලබන ඕනෑම තනතුරු ලාබියකු විනය කමිටුව විසින් එම තනතුර අහෝසි කිරීම  සුදුසු/නුසුදුසු බව විනය පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසු අදාල ක්‍රියා මාර්ග ගැනීම සිදු විය යුතුය;

(ඉ), පක්ෂ සභාපතිවරයා විසින් නම් කරනු ලබන ඕනෑම තනතුරක් සදහා නම් කරනු ලබන තනතුරු ලාභියකු  එම තනතුර සඳහා සුදුසු/නුසුදුසු බව පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසු අදාල ක්‍රියා මාර්ග ගැනීම සිදු විය යුතුය;

(ඊ), පක්ෂ නායක පත් කිරීම ඉවත් කිරීම සඳහා පක්ෂ සාමාජිකත්වය ජන්දයෙන් සිදු කළ යුතුය;

අංක 08;

"පක්ෂ විනය කමිටුව";

(අ), විනය කමිටුව සමාජික සංඛ්‍යාව දස දෙනෙකුගෙන් සමන්විත විය යුතුය;

(ආ), පක්ෂයේ විනය පවත්වාගෙන යාම විනය සංවර්ධනය සිදු කිරීම සඳහා අවශ්‍ය සියළු කටයුතු විනය කමිටුව විසින් සිදු කළ යුතුය;

(ඇ), පක්ෂ විනය කමිටු සාමාජිකයින් තොරා පත් කිරීම ඉවත් කිරීම පක්ෂ සභාපතිවරයා විසින් සිදු කළ යුතුය;

(ඈ), විනය කමිටුව විසින් පක්ෂයේ ඕනෑම තනතුරක් තෝරා පත් කර ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසු අදාල තනතුරු සඳහා සුදුසු නුසුදුසු බව ලිඛිතව සනාථ කිරීමෙන් පසු අදාල තනතුරු සඳහා ඉදිරිපත් කළ යුතුය;

(ඉ), පක්ෂ ව්‍යවස්ථාව හා පක්ෂ විනය කඩවන ඕනෑම ආකාරයක ක්‍රියා කලාපයන් සිදු කරනු ලබන තනතුරු ලාභියකු පිළිබඳ විනය පරීක්ෂණ පවත්වා එම එම තනතුර අහෝසි කිරීම සඳහා ක්‍රියාත්මක විය යුතුය;

(ඊ), පක්ෂ සාමාජිකත්වය අත්හැර දමා වෙනත් පක්ෂ සාමාජිකත්වය ලබා ගනු ලබන ඕනෑම තනතුරු ලාභියකු නැවත පක්ෂයේ තනතුරු ලාභියකු වීම සඳහා නුසුදුස්සෙකු වේ.

අංක 09;

"පක්ෂ ලේකම් සභාව";

(අ), පක්ෂ මහලේකම් සභාවේ සභාපති වරයා විය යුතුය;

(ආ), පක්ෂ ලේකම් සභාව සදහා ලේකම්වරු දස දෙනෙක් විය යුතුය;

(ඇ), පක්ෂයේ බිම් මට්ටමේ සිට විධායක සභාව දක්වා සෑම ලිඛිත ප්‍රකාශ/ප්‍රකාශන පක්ෂ ලේකම් සභාව අනුමැතිය ඇතිව ප්‍රචාරණය සිදු විය යුතුය;

(ඈ), කිසිදු තනතුරු ලාභියකු සදහා ලිපි ලේඛන, ප්‍රචාරණය මාදිලි තම තම අභිමතය පරිදි සිදු කළ නොහැකි විය යුතුය.

අංක 10;

"පක්ෂ නීතීඥ මණ්ඩලය";

(අ), නීතීඥ මණ්ඩලය සඳහා සමාජික සංඛ්‍යාව දස දෙනෙක් විය යුතුය;

(ආ), පක්ෂ තනතුරු ලාභීන් සම්බන්ධ සියලු නිතිමය පියවර ගැනීම සඳහා පක්ෂ නීතීඥ මණ්ඩලය සැම විටම කටයුතු සිදු කළ යුතුය හා පක්ෂ නීතීඥ මණ්ඩලය පක්ෂ සභාපතිවරයා අවසන් තීරණය මත තෝරා පත් කර ගැනීම සිදු විය යුතුය.

අංක 11;

"පක්ෂ මූල්‍ය කමිටුව";

(අ); පක්ෂ මූල්‍ය කමිටුව විසින් පක්ෂයේ සෑම මූල්‍ය කටයුතු සිදු විය යුතුය;

(ආ); මූල්‍ය කමිටු ප්‍රධානි තනතුර සඳහා සුදුසු අයකු  පක්ෂ විනය කමිටුව හා නීතීඥ මණ්ඩලය විසින් අනුමත කළ පසු පක්ෂ සභාපතිවරයා විසින් අවසන් තීරණය මත තෝරා පත් කර ගැනීම සිදු විය යුතුය හා පක්ෂ මූල්‍ය කමිටුව සදහා අවශ්‍ය තනතුරු පක්ෂ විනය කමිටුව විසින් තෝරා පත් කිරීම ඉවත් කිරීම සිදු විය යුතුය.

අංක 12;

"පක්ෂ විධායක සභාව";

(අ), පක්ෂ විධායක සභාව සෑම මසකම රැස්වීම සිදු විය යුතුය;

(ආ), විධායක සභාවේ ප්‍රධානියා පක්ෂ නායක වේ;

(ඇ), විධායක සභාවේ ප්‍රධානියා නොමැති අවස්ථාවලදී පිලිවෙලින් පක්ෂ මහලේකම්, ජාතික සංවිධායක මුලසුන ගෙන කටයුතු සිදු කිරීම සිදු විය යුතුය;

(ඈ), විධායක සභාව සමාජිකත්වය නායක, මහ ලේකම්, ජාතික සංවිධායක, මූල්‍ය කමිටු ප්‍රධානි, ලේකම් මණ්ඩලය, විනය කමිටුව, නීතීඥ මණ්ඩලය, ආනුසාශක මණ්ඩලය, මාධ්‍ය ප්‍රකාශක, පලාත් සංවිධායකයින්, දිස්ත්‍රික් සංවිධායකයින් විසින් රැස්වීම් සිදු විය යුතුය.

අංක 13;

"පක්ෂ මධ්‍යම කාරක සභාව";

(අ), පක්ෂ මධ්‍යම කාරක සභාව සෑම මාස තුනකට පසු පැවැත්වීම සිදු විය යුතුය;

(ආ), සෑම දිස්ත්‍රික් සංවිධායක වරයෙකු විසින් එම එම දිස්ත්‍රික්කයේ සියළුම සංවිධායකයින් එක්ව රැස්වීම සිදු විය යුතුය;

(ඇ), පක්ෂ නායක සභාපතිවරයා විසින් අදාල වාර්තා පිළිබඳව විධිමත් ලෙස කටයුතු සිදු කළ යුතුය;

අංක 14;

"පක්ෂ අනුසාශක මණ්ඩලය";

(අ), පක්ෂ අනුසාශක මණ්ඩලය සඳහා සාමාජිකයින් දස දෙනෙක් විය යුතුය;

(ආ), පක්ෂ අනුශාසක මණ්ඩලයේ අවවාද අනුශාසනා පිළිපැදීම ඒ ඒ අනුව ක්‍රියාත්මක වීමට සියළු පක්ෂ තනතුරු ලාභීන් කටයුතු සිදු කළ යුතුය.

අංක 15;

"පක්ෂ සංවර්ධන අරමුදල";

(අ); පක්ෂ නායක, මූල්‍ය කමිටු ප්‍රධානි, පක්ෂ මහලේකම්, විසින් පක්ෂයේ අරමුදල් ගිණුම් මුදල් ආපසු ලබා ගැනීම සඳහා ඒකමතික අනුමැතිය ලබාගැනීම සිදු විය යුතුය;

(ආ), පක්ෂ සංවර්ධන අරමුදල වර්ධනය කිරීම ක්‍රමවත් ලෙස මුදල් පරිහරණය නායක විසින් සිදු කළ යුතුය.

අංක 16;

"පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම";

(අ), ශ්‍රී ලංකා ජනබල පෙරමුණ නිර්මාතෘ වනිගසූරිය මුදියන්සේලාගේ සුරංග චින්තක විසින් විධායක සභාව සම්මතයක් මගින් ව්‍යවස්ථාව සංශෝධනය සිදු කළ යුතුය;

(ආ), නිර්මාතෘගෙන් පසු ව්‍යවස්ථාව සංශෝධනය සඳහා පක්ෂ සාමාජිකත්ව ජන්දයෙන් බහුතර ජන්දයෙන් ව්‍යවස්ථා සංසෝධනය සම්මතය සිදු  විය යුතුය.

ශ්‍රී ලංකා ජනබල පෙරමුණ 

www.sriahasa.com/slj

srilankajanabalaya.slj@gmail.com 

071 106 7 105 / 076 66 54 916

අමතන්න.. පිවිසෙන්න… සම්බන්ධ වන්න..

ස්තූතියි!

චින්තක වනිගසූරිය - පක්ෂ නායක

bottom of page