top of page
10556888_722842964452961_5271304056551249309_o.jpg

ශ්‍රී චන්දෝධය බික්ඛුණී ආරාමය - පාදුක්ක

10616199_721966744540583_3253911146464064964_n.jpg

ශ්‍රී චන්දෝධය බික්ඛුණී ආරාමය

ඉතිහාස  තොරතුරු 

​                                 

01.ආරම්භය - 1969 වරෂයේ.   
                                         
02.මහෝපාද්‍යාය, කම්මඨානාචාර්‍ය පුජ්‍ය පදුක්කේ සුමිත්‍රා භික්ෂුණීන් වහන්සේ 
                                         
03.විහාර මන්දිරය ඉදිකිරිම - 2000 වර්ෂයේ . 
                               
04.කොත් පැලදවිම - 1993

              

05. ආවස ගෙය විවෘත කිරිම 2018.
                                     
06. ඉංග්‍රීසි මාධ්‍යයෙන් මෙහෙණි අධ්‍යාපන ආයතනයක් ආරම්භ කර ඇත 2020 ජුලි 02.
                                      
07. ලංකාවේ පහලොස් වැනි ලියපදිංචි මෙහෙණි පිරිවෙන .
                   
ශිෂ්‍ය සංඛයාව 35 පමණ. ඉදිවෙමින් පවතින ශිෂ්‍ය නෙවසිකාගාරයේ වැඩ නිමකිරිමෙන් පසු ශිෂ්‍ය පිරිස 50 දක්වා වැඩි කරගැනීමට අපේක්ෂිතය .          
මුලික පිරිවෙනක් වශයෙන්             
පරිවෙණචාර්‍ය ඇදුරු මඩුල්ල - 07 යි පැවිදි 04 යි,ගිහි 03 යි, ( ත්‍රිපිටක ධර්මය - (ඉංග්‍රීසි මාධ්‍යයෙන් )පාලි ,සංස්කෘත,සිංහල,ගණිතය ,ඉංග්‍රීසි ,ඉතිහාසය ,සෞඛ්‍ය ,දෙමළ භාෂාව )   
                                        
08.ආරාමාධ්පතිනී පරපුර.      
පූජ්‍ය පාදුක්කෙ සුමිත්‍රා භික්ෂුණීන් වහන්සේ                    

පුජ්‍ය හබරකඩ සුචිත්‍රා මෙහෙණින් වහන්සේ                  

ශාස්ත්‍රපති පුජ්‍ය හල්පන්දෙණියේ සුපේෂලා මෙහෙණින් වහන්සේ සමස්ථ ලංකා මෙහෙණි අධ්‍යාපන ආයතන සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා .  

           
බුදු මැදුර  ධ්‍යාන මුද්‍රා හිදි පිළිමය - 2000වර්ෂය                                            

අඩි 07 හිටි පිළිම වහන්සේ වැඩසිටින විහාර මණ්දිරය - නිර්මණය - 2021                                      
බොධි මණ්ධිරය  -2015                                    

ධාතු මන්ධි-  2019                                                          

ඝණ්ඨාර කඵුණ - 2016  

              

09. ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ශාඛාවේ 1927 වසරේ රෝපණය .  

                   

10. අභිනව ශිෂ්‍ය නේවාසිකාගරය ,පුස්තකාලය සහ මාර්ගගත  අධ්‍යාපන පන්ති කාමර සහ පරිගණකාගාර ( online  class room and computer Lab ) සහිත තෙමහල් ගොඩනැගිල්ලේ වැඩ නිමකිරමින් පවතී.මේ සදහා ආධාර සහ සහයෝගය අත්‍යාවශ්‍ය  පවති.
                                               
11. පුස්තකාලය සදහා ආගමික .සංස්කෘතික ,සිංහල භාෂාව හා සාහිත්‍ය විචාර හා රසාස්වාද,ඉංග්‍රීසි භාෂාව වර්ධනය සදහා ප්‍රයෝජනයවත් වන පුස්තකාලයන් , ත්‍රිපිටක අටුවා හා විවිධ ධර්ම ශාස්ත්‍රීය පුස්තක රැස් කරමින්  පවතී .පුජාකිරීමට අවස්තාව ඇත.
                              
12. ආගමික හා සමජ සේවා කටයුතු  ධර්ම දේශනා බෝධිපුජා, පිරිත් දේශනා ,උපදේශනය පාදුක්ක අරුක්වත්ත දහම් පාසලේ ඉගැන්වීම් කටයුතු කිරිම ,අඩු ආදායමලාභී පවුල් වල පාසල් උපකරණ පරිත්‍යාග කිරීම , අඩු ආදයම්ලාබ්භී පවුල් වල ගැභීනි මවුවරුන්ට අවශ්‍ය උපකරන පරිත්‍යාග කිරීම .

ඉතිහාසය
13738152_1143600445710542_6284377973440019472_o.jpg
ඦායාරූප
bottom of page