top of page

Acerca de

IMG20220504110628.jpg

සව්සිරි ට්‍රේඩර්ස් - තිත්තපජ්ජල, නුගවෙල.
Sawsiri Traders - Thittapajjala, Nugawela.

  • සව්සිරි ට්‍රේඩර්ස්

  • තිත්තපජ්ල, නුගවෙල, මහනුවර.

  • ඔබගේ ආලින්දය, නිදන කාමර, මුළුතැන්ගෙයට නිෂ්පාදන හා නිමි ඇදුම්, පාසල් උපකරණ ඇතුළු නිෂ්පාදන ගණනාවක් ඔබගේ පහසුව සඳහා එකම ස්ථානයක් තුළ විශ්වසනීය සුහදශීලී සේවාව පාරිභෝගික ඔබ වෙනුවෙන්ම..

  • එන්න ඇවිත් බලන්න.. සියල් සපිරි එකම තැනක්..

  • අපි ඔබව හැඩ කරන්නට නවීන  විලාසිතාවෙන් නිමි ඇදුම් ඇතුළු නිෂ්පාදන ගණනාවක්.. පාරිභෝගික ඔබ වෙනුවෙන්ම..

  • සියලුම කාන්තා/ළමා ස්කර්ට්ස්, බ්ලවුස්, ගවුම්, ඩෙනිම්, ටී-සර්ට්, සොර්ට්ස්, යට ඇඳුම්, සාරි, ඇතුළු නිමි ඇඳුම් හා පාවහන්, සුවද විලවුන්, හෑන්ඩ් බෑග්, තෑගි භාණ්ඩ කොන්ඩා කටු, බෙල්ට්, ක්‍රීම් වර්ග/ෂැම්පු වර්ග, ට්‍රැවලින් බෑග්,  පාසැල් නිල ඇඳුම්, කැප්

  • පිරිමි ටී-සර්ට්, සර්ට්, ඩෙනිම්, යට ඇඳුම්, බෙල්ට්, සොර්ට්ස් ඇතුළු නිමි ඇඳුම් ගණනාවක්.. 

  • සියලුම ප්ලාස්ටික් නිෂ්පාදන, විදුලි උපකරණ, කුඩ, බයිසිකල්/ට්‍රයිසිකල්, ඇලුමිනියම් නිෂ්පාදන, ගෑස් ලිප්, වීදුරු නිෂ්පාදන, පාසල් උපකරණ හා ලිපි ද්‍රව්‍යය, සෙල්ලම් බඩු, පිංතූර රාමු ඕනෑම ප්‍රමාණයක, බිත්ති ඔරලෝසු අත් ඔරලෝසු  ඇතුළු නිෂ්පාදන ගණනාවක් පහසු මිලට මිලදී ගැනීමට එන්න ඔබගේ සාප්පු සාවාරියේ නවාතැනයි..

  • 0776 11 21 27

  • Sawsiri Traders

  • Thittapajla, Nugawela, Kandy.

  • Reliable and friendly customer service in one place for your convenience of a number of products including your living room, bedrooms, kitchen products and ready-to-wear, school equipment.

  • Come and see.. all in one place ..

  • We have a wide range of products including stylish ready-made garments to shape you .. for you customers ..

  • All Women / Kids Skirts, Blouses, Gowns, Denim, T-Shirts, Shorts, Lingerie, Sarees & Finishes & Perfumes, Perfumes, Handbags, Gift Hairpins, Belts, Creams / Shampoos, Traveling Bags , School uniforms, cap

  • Men's T-shirts, shirts, denims, underwear, belts, shorts and many more.

  • Come to your shop to buy all kinds of products at affordable prices, including all plastic products, electrical appliances, umbrellas, bicycles / tricycles, aluminum products, gas stoves, glassware, school supplies and stationery, toys, picture frames of any size, wall clocks and watches. Accommodation on the ride ..

  • 0776 11 21 27

bottom of page