top of page

"පක්ෂ ප්‍රධාන තනතුරු";

 

(අ), පක්ෂ නායක;

 

(ආ), පක්ෂ මහලේකම්;

 

(ඇ), පක්ෂ ලේකම්  සභාව දස දෙනෙක් විය යුතුය;

 

(ඈ), ජාතික සංවිධායක කාන්තා/පිරිමි දෙදෙනෙක් විය යුතුය;

 

(ඉ), මාධ්‍ය ප්‍රකාශක කාන්තා/ පිරිමි දෙදෙනෙක් විය යුතුය;

 

(ඊ), පක්ෂ විනය කමිටු ප්‍රධානීන් දස දෙනෙක් විය යුතුය;

 

(උ), මූල්‍ය කමිටු ප්‍රධානි;

 

(ඌ), අනුසාශක මණ්ඩල ප්‍රධානි ඇතුළු දසදෙනකු විය යුතුය;

 

(ඔ), පක්ෂ නීතීඥ මණ්ඩලය දසදෙනකු විය යුතුය;

 

(ඕ), පලාත් සභා සංවිධායක නව දෙනෙකු විය යුතුය;

 

(එ), දිස්ත්‍රික් සභා සංවිධායක විසිපස් දෙනෙකු විය යුතුය;

 

(ක), ප්‍රාදේශීය සභා සංවියක;

 

(ග), ග්‍රාමීය සභා සංවිධායක;

 

(ච), ග්‍රාම සභා සංවිධායක;

 

(ජ), පව්ල් ඒකක සංවිධායක.


 

bottom of page