top of page
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ
    චින්තක වනිගසූරිය
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ
“ ශ්‍රී ලංකා ජාතික වායු ගෝලය සංරක්ෂණ ආඥා පනත”
 
(අ), වායු ගෝලය දූෂණය විය හැකි මානව ක්‍රියාකාරකම් අවම වන ආකාරයට කටයුතු සිදු විය යුතුය;
 
(01), ඕනෑම ව්‍යපාරික ස්ථානයක, කර්මාන්ත ශාලාවක, වැඩ බිමක, නිවසක වායු ගෝලය අපිරිසිදු විය හැකි දහනයක් සිදු නොවිය යුතුය;
 
(02), වගා කටයුතු සිදු කිරීම සඳහා යම් දහනයක් සිදු කළ හැකි වන්නේ  අදාළ දහනය සදහා ග්‍රාම නිළධාරි අවසර පත්‍රයක් ලබා ගැනීමෙන් පසු සිදු විය යුතුය;
 
(03), යම් යම් කර්මාන්ත ශාලා මගින් නිකුත් කරනු ලබන අපිරිසිදු වායු වායු පිරිපහදු පද්ධතියක් මගින් පිරිසිදු කිරීමෙන් පසු වායු ගෝලයට නිකුත් කිරිම සිදු විය යුතුය;
 
(04), ඕනෑම නිවසක ආහාර පිස ගැනීමක් සදහා හැර වෙනත් දහනයක් සිදු කර වායු ගෝලයට අපිරිසිදු වායුව නිකුත් වන ආකාරයට කටයුතු සිදු නොවිය යුතුය;
 
(05), ටයර්, පොලිතීන්, ප්ලාස්ටික් හා වෙනත් අබලි ද්‍රව්‍ය දහනය කරීම සිදු නොවිය යුතුය. 
 
(ආ), සියළුම  රජයේ හා පුද්ගලික මෝටර් වාහන සදහා දුම් පරීක්ෂාව මාස හයකට වරක් සිදු විය යුතුය; 
 
(01), ඕනෑම යත්‍රයක්,  මෝටර් වාහනයක් වේද අධික කළු දුම සහිතව ක්‍රියා කර වීම සිදු නොවිය යුතුය;
 
(02), ඉන්ධන භාවිත වාහන භාවිතාව අවම වන ආකාරයට කටයුතු සිදු විිය යුතුය.
 
(ඇ), මෙම ආඥා  පනතේ (අ), (01), (02), (03), (05) සදහන් සියළු විධිවිධාන කඩ කරනු ලබන යම් පුද්ගලයකු වේද, යම් පාර්ශවයක් වේද එම එම අයවළුන් සදහා නඩු පවරා බර පතල වැඩ සහිත වසර පහක සිට වසර දොලහක් දක්වා සිර දඩුවම් ලාබා දීම සදහ මෙයින් බලවත් ලෙස බලය බල පැවැත්වේ;
 
(01),  මෙම ආඥා  පනතේ (අ), (04) සදහන් සියළු විධිවිධාන කඩ කරනු ලබන යම් පුද්ගලයකු වේද, යම් පාර්ශවයක් වේද එම එම අයවළුන් සදහා නඩු පවරා වසර දෙකක සිට වසර පහක් දක්වා සිර දඩුවම් ලාබා දීම සදහ මෙයින් බලවත් ලෙස බලය බල පැවැත්වේ;
 
(02),  මෙම ආඥා  පනතේ (ආ), (01) සදහන් සියළු විධිවිධාන කඩ කරනු ලබන යම් පුද්ගලයකු වේද, යම් පාර්ශවයක් වේද එම එම අයවළුන් සදහා නඩු පවරා වසර එකක සිට වසර හතරක් දක්වා සිර දඩුවම් ලාබා දීම සදහ මෙයින් බලවත් ලෙස බලය බල පැවැත්වේ.
 
(ඈ), මෙම පනතේ සදහන් සියළු විධිවධාන වෙනත් කිසිදු පනතක විධිවධාන වලට යටත් නොවිය යුතුය.
“ශ්‍රී ලංකා ජාතික ජනතා පොදු පහසුකම් ප්‍රවාහනය සුරක්ෂිත කිරීමේ ආඥා පනත”;
 
(අ) ජලය, විදුලිය, මාර්ග, සන්නිවේදන යන ජනතා පොදු යටිතල පහසුකම් ප්‍රවාහනය සඳහා ඕනෑම ආකාරයක ඔප්පු බලපත්‍ර හිමිකම් ඇති භූමියක් තුලින් ප්‍රවාහනය සඳහා මෙයින් සම්පූර්ණ බලවත් ලෙස බලය බල පැවැත්වේ;
 
(ආ) යම් පව්ල් ඒකකයක් ස්ථිර පදිංචි නිවසක් වේද නිවෙස් යම් ප්‍රමාණයක් වේද එම එම නිවෙස් සදහා සාමාන්‍ය ප්‍රවහන මාර්ගය ලෙස සම්මත අගල් දොළහායේ අඩි දහහතරක පළලකින් සමන්විත මාර්ගයක් සදහා අදාළ එම එම යම් යම් ඔප්පු බලපත්‍ර හිමි භූමි තුලින් සකසා ගැනීමට පූර්ණ බලය මෙයින් බලවත් ලෙස බල පැවැත්වේ;
 
(ඇ) ඕනෑම ස්ථිර පදිංචි නිවසක් වේද නිවෙස් යම් ප්‍රමාණයක් වේද එම එම නිවෙස් සදහා ජලය, විදුලිය, සන්නිවේදනය සදහා එම එම නිවෙස් සදහා පහසු ආකාරයට ප්‍රවාහනය සඳහා ඕනෑම ආකාරයක ඔප්පු බලපත්‍ර හිමි භූමි තුලින් ප්‍රවාහනය සඳහා බලවත් ලෙස බලය බල පැවැත්වේ;
 
(ඈ) ඕනෑම ආකාරයක ඔප්පු බලපත්‍ර යම් යම් සීමා සහිත ලෙස පොදු මහජනතාවගේ අයිතිය තහවුරු කර ඇත අතර සම්පූර්ණ පරම අයිතිය රාජ්‍යය සතු වේ, ඉහත (අ),(ආ),(ඇ), වගන්ති වල සඳහන් විධි විධාන කඩ කරමින් යම් පාර්ශවයකට හානිදායක තත්වයක් උද්ගත කරන්නේ ද එම පාර්ශවය සඳහා රාජ්‍යය මගින් නිකුත් කර ඇති ඔප්පු බලපත්‍ර හිමිකම් අවලංගු කිරීමද වසර පහක බරපතල වැඩ සහිත සිර දඬුවමක් ලබා දීම සඳහා ද මෙයින් බලවත් ලෙස බලය බල පැවැත්වේ;
 
(ඉ) යම් යම් මහපරිමාණ ව්‍යාපෘති මගින් ජලය, විදුලිය, මාර්ග, සන්නිවේදන හා වෙනත් ජනතා පොදු පහසුකම් සංවර්ධනය සිදු කිරිමේදී ඔප්පු බලපත්‍ර හිමිකම් ඇති පොදු මහජනතාවට අලාභ හානි සිදු වන්නේද එම හානිදායක තත්වයක් උද්ගත වීම අවමය යටතේ එම එම කටයුතු සිදු කිරීමමද දැඩි අලාභ හානියක් සිදු වන අවස්ථා වලදී එම එම කාල කාලානුරූපව සම්මත සාධාරණ තක්සේරු වටිනාකම පොදු මහජනතාවට වන්දි ලෙස ගෙවිමද ලබා ගැනීමටද මෙයින් බලය බලවත් වේ.
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ
    චින්තක වනිගසූරිය
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ
“ ශ්‍රී ලංකා ජාතික බුද්ධ ධර්මය සුරක්ෂිත කිරීමේ ආඥා පනත”;

01, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන වෙනත් ආගමික කටයුතු බුද්ධ ධර්මය සිංහල බෞද්ධ සංස්කෘතිය හා සිංහල බෞද්ධ ජනතාව සඳහා හානි දායක තත්වයක් නොවන ලෙස ක්‍රියාත්මක විය යුතුය හා යම් යම් ආගමික සංවිධානාත්මක බවකින් කටයුතු සිදු කරනු ලබන්නේ නම් එම එම ආගම් තහනම් කරිම සදහා මෙයින් බලවත් ලෙස බලය බල පැවැත්වේ;

02, ශ්‍රී ලංකාව තුල අල් කුරාණය ඉස්ලාම් ආගම හා අරාබි භාෂාව භාවිතා කිරීම දැඩි සිමා සහිත විය යුතුය හා හානිදායක තත්වයක් උද්ගත වන්නේ නම් තහනම් කරීම සදහා මෙයින් බලවත් ලෙස බලය බල පැවැත්වේ;

03, ශ්‍රී ලංකාව තුල ඉස්ලාම් ආගමික පල්ලි එක් නගරයක් සදහා එක් ස්ථානයක පමණක් පවත්වාගෙන යාම සඳහා අවසර ලබා දීම සිදු විය යුතුය හා එහි කටයුතු පිළිබඳව දැඩි විමර්ශන සිදු විය යුතුය හා අල් කුරානයේ සඳහන් වෙනත් ජාතීන්ට හා ආගමිකයන් සදහා අහිතකර ලෙස සදහන් කරුණු ඉවත් කර භාවිතා කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු විය යුතුය;

(අ), ශ්‍රී ලංකාව තුල ඉස්ලාම් ආගමික පල්ලි මගින් නිකුත් කරන ලබන ශබ්ධවිකාශන වාදනය සීමා සහිතව අඩු ශබ්ධ ප්‍රමාණයකින් උදෑසන හයත් හතත් (පෙ.ව 6.00-7.00) අතර එක් අවස්ථාවක්ද සවස හයත් හතත් (ප.ව 6.00-7.00) අතර එක් අවස්ථාවක්ද ලෙස පමණක් වාධනයට අවසරලබා දීම සිදුවිය යුතුය.

04, බුදු දහමේ එන ධර්ම කරුණු විකෘති කිරීම විකෘති කර විවිධ ආකාරයෙන් නිර්මාණ නිස්පාදනය සිදු කිරීම සිදු කළ නොහැකි විය යුතුය;

(අ), බුදු දහමේ එන දහම් කරුණු විකෘති කර ධර්ම දේශනා පැවැත්වීම හා යම් යම් ග්‍රන්ථ මුද්‍රණය කර ප්‍රසිද්ධ කිරීම සිදු කළ නොහැකි විය යුතුය;

(ආ), බුදු දහම විකෘති කර නිෂ්පාදනය කරන ලද යම් යම් නිර්මාණ විකිණීම හා ලග තබා ගැනීම හා ප්‍රචාරණය සිදු කිරීම සිදු කළ නොහැකි විය යුතුය;

(ඇ), දැනටමත් ඇති බුදු දහමට හානි දායක වන යම් යම් නිර්මාණ නිෂ්පාදන සියල්ලම විනාශ කිරීමට අවශ්‍ය සියලු කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස සිදු කළ යුතුය;

(ඈ), බුදු දහම හනි දායක අදාළ කුමන හෝ නිෂ්පාදන නිර්මාණය සිදු කර ඇති හා ඉදිරියට සිදු කරන අයවලුන් සඳහා හා ඒ හා සම්බන්ධ සියලු වරදකරුවන් සදහා ශ්‍රී ලංකා තුළ අසාදු පුද්ගල ලේඛණය සදහා ඇතුළත් කිරීම හා ජාතික හැඳුනුම්පත කළු වර්ණයෙන් ලබා දීම විදෙස් ගමන් බලපත්‍රය තුලද අසාදු ලේඛණය ගත අයවළුන් බව සටහන් කරිම රාජ්‍ය යම් යම් යම් විභාග ප්රතිඵල සියළු සටහන් ශූන්‍ය කිරීම හා වසර එකත් දහයක් අතර බරපතල වැඩ සහිත සිර දඬුවමක් ලබා දීම සිදු කළ යුතුය;

(ඉ), මෙම ආඥා පනතේ සදහන් විධිවිධාන වෙනත් කිසිදු පනතක විධිවිධාන වලට යටත් නොවිය යුතුය.
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ
    චින්තක වනිගසූරිය
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ
“ශ්‍රී ලංකා ජාතික ළමා ප්‍රජා හා සිවිල් ජන ජීවිත සුරක්ෂිත කිරීමේ ආඥා පනත”
 
(අ), වයස මාස එකත් අවුරුදු විසිතුනත් අතර වයස් කාණ්ඩවල පසුවන අයවළුන් සදහා කුමන ආකාරයේ හෝ ජීවිත රක්ෂණ පවත්වාගෙන යාම නොහැකි විය යුතුය;
 
(1), වයස අවුරුදු විසිතුනට අඩු අයවළුන් කුමන ආකාරයකින් හෝ මිය ගිය පසු කුමන ආකාරයේ හෝ ජීවිත හානි වන්දි පිරිනැමීම ද ලබා ගැනීමද නොහැකි විය යුතුය;
 
(2), වයස අවුරුදු දහඅටට අඩු අයවළුන් සදහා කිසිදු ආකාරයක චංචල හා නිශ්චල දේපල පැවරීම නොහැකි විය යුතුය;
 
(ආ), වයස අවුරුදු විසිතුන සිට ඉහලට අයවළුන් සදහා ජීවිත රක්ෂණ පවත්වාගෙන යාම සදහා අදාල ජීවිත රක්ෂීතයාගේ පූර්ණ කැමැත්ත ලබා ගැනීම සිදු විය යුතුය;
 
(1), ජීවිත රක්ෂණයක් පවත්වාගෙන යන අතර තුරදී වුවද ජීවිත රක්ෂිතයාගේ ඉල්ලීම මත අවලංගු කිරීම සිදු විය යුතුය;
 
(2), සමූහ පොදු රක්ෂණ පවත්වාගෙන යාම සදහා ද එම එම වයස අවුරුදු විසිතුන සිට ඉහළ අයවළුන්ගේ පූර්ණ කැමැත්ත ලබා ගැනීම සිදු විය යුතුය;
 
(3), සමූහ පොදු රක්ෂණ වන්දියක් පිරිනැමේ දී ප්‍රතිලාභියාට හෝ ප්‍රතිලාභියාගේ යැපෙන්නන් වෙත පමණක් එම එම වන්දි පිරිනැමීම සිදු විය යුතුය හා පොදු රක්ෂිතයා වෙත කිසිදු ආකාරයක වන්දි පිරිනැමීම සිදු නොවිය යුතුය;
 
(4), මහ බැංකුවේ ලියාපදිංචි නොකළ යම් යම් ආයතන, අයවළුන් සදහා කිසිදු ආකාරයකින් ඕනෑම ආකාරයක මූල්‍යමය ණය පහසුකම් ලබා දීම සිදු කළ නොහැකි විය යුතුය හා මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතන සදහාද වාර්ෂිකව උපරිම ණය පොළී අනුපාතය සියයට දහසයක් (16%) මාසිකව උපරිම ණය පොළී අනුපාතය (1.4%) පමණක් විය යුතුය හා ණය පහසුකම් ගෙවීම් පැහැර හැරීමක දී වුවද එම එම අයවළුන් පිළිබඳව නීතිමය පියවර ගැනීමක් හැර වෙනත් කිසිදු ආකාරයකින් යම් යම් ක්‍රියාමාර්ග ගැනීම සිදු නොවිය යුතුය;
 
(ඇ), මෙම පනතේ ඉහත (අ), (1), (2), හා (ආ), (1), (2), (3), (4), වගන්ති වල සඳහන් විධි විධානය කඩ කරනු ලබන යම් යම් පාර්ෂවයේ අයවළුන් සදහා බරපතල වැඩ සහිතව වසර දොළහක සිට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීම හා කුමන හෝ ආකාරයක සමාගම්, සංවිධාන,සංගම්, සමිති, ආයතන වුව හොත් එම එම සමාගම්, සංගම්, සමිති, ආයතන පවත්වාගෙන යාම තහනම් කිරීම සිදු විය යුතුය හා එම එම වගකිවයුතු ප්‍රධානීන් හා අයවළුන් පිලිබඳ විධිමත් පරීක්ෂණ පැවැත්වීමෙන් පසු බරපතල වැඩ සහිත වසර තිහක සිට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා දීම සිදු විය යුතුය;
 
(ඈ), ඕනෑම ආකාරයක නිවසක් ව්‍යාපාර ස්ථානයක් ආයතනයක් ඕනෑම ආකාරයක ස්ථානයක් අධිකරණ නියෝගයකින් තොරව හා පැමිනිලකින් තොරව පරික්ෂා කිරීම නීති විරෝධී ලෙස කටයුතු කරනු ලැබූවන් අත්අඩංගුවට ගැනීමට ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට මෙයින් බලවත් ලෙස බලය බල පැවැත්වේ;
 
(ඉ), මෙම ආඥා පනතේ සදහන් සියළු විධිවිධාන වෙනත් කිසිදු පනතක විධිවිධාන වලට යටත් නොවිය යුතුය.
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ
    චින්තක වනිගසූරිය
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ
“ශ්‍රී ලංකා ජාතික පොදු ජනතා සේවා සහතික කිරීමේ ආඥා පනත”;
 
(අ), ජනතා සේවා සපයන ඕනෑම පාලනාංශයක්/ආයතනයක් හා බැඳි සංගමි/සමිති/ යම් යම් වෘත්තීය ක්‍රියාමාර්ගය, වැඩ වර්ජනය යම් යම් හේතු පාදක කරගෙන සිදු කරන්නේ නම් මහාධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර අදාල වෘත්තීය ක්‍රියාමාර්ගය සදහා මහාධිකරණ අවසරය ලබා ගැනීම සිදු කළ පසු වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කිරීම සිදු කළ යුතුය;
 
(1), ඕනෑම ආකාරයක උද්ගෝෂණයක්, වැඩවර්ජනයක්. උපවාසයක්, ඕනෑම ආකාරයක වෘත්තීය ක්‍රියාමාර්ගයක් තුලින් ජනතාවගේ දෛනික කටයුතු සඳහා අයහපත් හානිදායක තත්වයක් උද්ගත නොවන ලෙස පවත්වාගෙන යාම සිදු විය යුතුය;
 
(2) මෙම පනතේ (අ), (1),(2), සදහන් විධිවිධාන කඩ කිරීම අදාළ ප්‍රධාන අයවළුන් සදහා වසර පහක සිරදඬුවම් හා අදාළ අයවළුන් සතුව තිබූ තනතුර නැවත ලබා දීම සිදු නොවිය යුතුය;
 
(ආ), යම් යම් සේවක වෘත්තීය සමිති ඉල්ලීම් අදාල වගකිවයුතු අංශයන් වෙත ඉදිරිපත් කිරිම තුලින් ඒ සඳහා ලබා දිය හැකි විසදුම් පිළිබඳ ලියැවුණු ලිඛිත ප්‍රකාශය සදහා අදාල පාර්ශවය එකග නොවන්නේය නම් ඒ අවස්ථාවේදීද මහාධිකරණ විශේෂ සුදුසුකම් ලත් පංච පුද්ගල විනිසරු මඩුල්ලක් හමුවේ කරුණු ඉදිරිපත් කරමින් ඒ සඳහා අදාල වගකිවයුතු අංශයන් ද ඒ සඳහා පෙනී සිට කරුණු විමසා සියළු පාර්ශවයන් සදහා කාලානුරූපව සාධාරණ විසඳුම ප්‍රකාශයට පත් කිරීම සඳහා මහාධිකරණය විශේෂ සුදුසුකම් ලත් පංච පුද්ගල විනිසරු මඩුල්ලක් සදහා මෙයින් බලය බලවත් ලෙස බල පැවැත් වේ; 
 
(ඇ), මෙම ආඥා පනතේ සදහන් විධිවිධාන වෙනත් කිසිදු පනතක විධිවිධාන වලට යටත් නොවිය යුතුය.
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ
    චින්තක වනිගසූරිය
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ
“ශ්‍රී ලංකා ජාතික රාජ්‍යය නීතිය බලගැන්වීමේ ආඥා පනත”;
 
(අ), ශ්‍රී ලංකා ද්විපය තුළ වාසය කරනු ලබන සියළු ජනවර්ග ජන කොටස් එකම පොදු නීති සම්ප්‍රදායේ යටතේ සියළු ජනජීවිත කටයුතු සිදු කිරීම මෙයින් බලවත් ලෙස බලය බල පැවැත්වේ;
 
(1), සියළු පුරවැසියන්ට පවිල් ඒකකයක් තූල දී වේද යම් යම් සමාජ ක්‍රියාකාරකම් තුළ දී වේද අධිකරණ ක්‍රියා පටිපාටියක් තුළ දී වේද සියළු පුරවැසියන්ට රාජ්‍යය සම්මත නීති සම්ප්‍රදායේ ඔබ්බට කටයුතු සිදු වීම වලක්වා ගැනීම සඳහා මෙයින් බලවත් ලෙස බලය බල පැවැත්වේ;
 
(2), යම් යම් සමාජ ක්‍රියාකාරකම් තුළ කප්පම් ලබා ගැනීම බළහත්කාරයෙන් යම් යම් පෙලබවීම සඳහා යොමු කර ගැනීම රාජ්‍යය සම්මත වැටුප් නොගෙවා සේවා ලබා ගැනීම වලක්වා ගැනීමට මෙයින් බලවත් ලෙස බලය බල පැවැත්වේ;
 
(ආ), ශ්‍රී ලංකාව තුල සීයළු කාති උසාවි තහනම් කිරීම සඳහා මෙයින් බලවත් ලෙස බලය බල පැවැත්වේ;
 
(1), යම් ජන කොටසක් පමණක් සීමා වී යම් යම් අණපනත් මගින් ක්‍රියාත්මක වන සියළු පනත් නීති මෙයින් බලරහිත වීම මෙයින් බලවත් ලෙස බල පැවැත්වේ;
 
(ඇ), රාජ්‍යය තුළ වාසය කරනු ලබන ජනතාව ආහාරය පිණිස සඳහා ලබා ගනු ලබන සියළු ආහාර ද්‍රව්‍ය භාණ්ඩ සඳහා රාජ්‍යය සම්මත පරාමිතීන් හා උපරිම සිල්ලර මිල සියලුම භාණ්ඩ සඳහා නිකුත් කිරීම සිදු කිරීම සඳහා මෙයින් බලවත් ලෙස බලය බල පැවැත්වේ;
 
(1), රාජ්‍යය තුළ වාසය කරනු ලබන ජනතාව සඳහා ආහාර නිෂ්පාදනය සඳහා සෘජුවම හෝ වක්‍රව ක්‍රියාත්මක වන සේවා සැපයීම සදහා අයකරණු ලබන මිල ගාස්තු රාජ්‍යය සම්මත පරාමිතීන් හා උපරිම මිල සකස් කර නිකුත් කිරීම සඳහා මෙයින් බලවත් ලෙස බලය බල පැවැත්වේ;
 
(2), රාජ්‍යය තුළ සියළු භාණ්ඩ හා සේවා සඳහා ප්‍රමිතීන් හා ඒ හා සම්මත උපරිම මිල සකස් කර නිකුත් කිරීම සඳහා මෙයින් බලවත් ලෙස බලය බල පැවැත්වේ;
 
(3), භාණ්ඩයක් හෝ සේවාවක් සදහා යම් මිල වැඩිවීමක් සිදු විය යුතු වන්නේ නම් මෙම පනතේ (ඇ), 1, 2, වගන්තිය යටතේ සිදු වන ක්‍රියාවලිය යටතේ සිදු විය යුතුය;
 
(ඈ), ශ්‍රී ලංකාට ඕනෑම රටකින් ආනයනය කරනු ලබන සියළු භාණ්ඩ බාහාලුම් පරික්ෂා කිරීමෙන් පසු රට තුළට නිකුත් කිරීම සිදු විය යුතුය හා පරික්ෂා කරනු ලබන පරීක්ෂණ ගබඩා අංගනය අධි තාක්ෂණික කැමරා පද්ධති සවිකිරීම හා එම එම බාහාලුමට අදාල පටිගත දර්ශන අදාල බාහාලුමේ හිමිකරුගේ ඉල්ලීම මත ලබා දීම සිදු විය යුතුය හා එම එම දර්ශන නිරන්තරයෙන් ජාතික බුද්ධි අංශ නිලධාරීන් පරීක්ෂණ පැවැත්වීම සිදු විය යුතුය;
 
(1), ශ්‍රී ලංකාවෙන් වෙනත් ඕනෑම රටකට අපනයනය කරනු ලබන සියළු භාණ්ඩ බාහාලුම් පරික්ෂා කිරීමෙන් පසු රට තුළින් නිකුත් කිරීම සිදු විය යුතුය හා පරික්ෂා කරනු ලබන පරීක්ෂණ ගබඩා අංගනය අධි තාක්ෂණික කැමරා පද්ධති සවිකිරීම හා එම එම බාහාලුමට අදාල පටිගත දර්ශන අදාල බාහාලුමේ හිමිකරුගේ ඉල්ලීම මත ලබා දීම සිදු විය යුතුය හා එම එම දර්ශන නිරන්තරයෙන් ජාතික බුද්ධි අංශ නිලධාරීන් පරීක්ෂණ පැවැත්වීම සිදු විය යුතුය;
 
(ඉ), මෙම පනතේ සදහන් සියළු විධිවිධාන කඩකරනු ලබන යම් පුරවැසියෙක් වේද යම් සමාගමක් වේද යම් ව්‍යපාරයක් වේද පාර්ශවයක් වේද අධි චෝදනා ගොනු කර අධිකරණ ක්‍රියාවලිය යටතේ ව්‍යාපාර සමාගම් තහනම් කිරීම හා බරපතල වැඩ සහිත වසර පහක් සිට වසර විස්සකට සිර දඬුවමක් නියම කිරීම හා නැවත ව්‍යාපාර සමාගම් පවත්වාගෙන යාම තහනම් කිරීම සඳහා වන දඩුවම් සියල්ල ලබා දීම සඳහා මෙයින් බලවත් ලෙස බලය බල පැවැත්වේ;
 
(ඊ), මෙම පනතේ සදහන් සියළු විධිවිධාන වෙනත් කිසිදු පනතක විධිවිධාන වලට යටත් නොවිය යුතුය;
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ
    චින්තක වනිගසූරිය
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ
“ශ්‍රී ලංකා ජාතික  ත්‍රස්ත ක්‍රියාකාරකම්, සංවිධාන හා පුද්ගලයන් විනාශ කිරීමේ ආඥා පනත”;
 
(අ), මෙම ආඥා පනතේ සදහන් සියළු විධිවිධාන වෙනත් කිසිදු පනතක විධිවිධාන වලට කිසිදු ආකාරයකින් යටත් නොවිය යුතුය;
 
(1), ත්‍රස්ත සංවිධාන ලෙස ක්‍රියාත්මක වන සියළුම සංවිධාන, සංගම්, සමාගම් සපුරා තහනම් කිරීම සිදු විය යුතුය;
 
(2), ඒක පාර්ශවීය ජන කොටස් සදහා පමණක් හා යම් යම් ආගම් වාදී ජාතිවාදී අන්තවාදී සංවිධාන, සංගම්, සමාගම්, ව්‍යාපාර ක්‍රියාත්මක කිරීම හෝ පවත්වාගෙන යාම සපුරා තහනම් කිරීම සිදු විය යුතුය;
 
(ආ), ත්‍රස්ත සංවිධාන හා පුද්ගලයන් සදහා ආධාර අනුබල ලබා දුන් සියළු සියළු දේශපාලන පක්ෂ ක්‍රියාත්මක විම සපුරා තහනම් කිරීම සිදු විය යුතුය;
 
(ඇ), ත්‍රස්ත සංවිධාන හා පුද්ගලයන් සඳහා ආධාර අනුබල ලබා දුන් සියළු සාමාගම්, සංවිධාන , පවත්වාගෙන යාම සපුරා තහනම් කිරීම සිදු විය යුතුය හා වක්‍රව හෝ සෘජුව යම් යම් ත්‍රස්ත සංවිධාන හා පුද්ගලයන් සඳහා ආධාර අනුබල ලබා දුන් අයවළුන් සදහා බරපතල වැඩ සහිත ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා දීම හා සියළු චංචල හා නිශ්චල දේපල රාජ්‍යය සන්තක කිරීම සදහා මෙයින් බලවත් ලෙස බලය බල පැවැත්වේ;
 
(1) ත්‍රස්ත සංවිධාන හා ඕනෑම ආකාරයක ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා සම්බන්ධ අයවළුන් විනාශ කිරීමට එම එම අවස්ථාවේ ස්වභාවය අනුව ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට බලවත් ලෙස බලය මෙයින් බල පැවැත්වේ;
 
(2) ත්‍රස්ත සංවිධාන හා ඕනෑම ආකාරයක ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා සම්බන්ධ අයවළුන් අත්අඩංගුවට ගැනීමට හා රදවාගෙන ප්‍රශ්න කිරීමට ත්‍රිවිධ හමුදාවට බලවත් ලෙස බලය මෙයින් බල පැවැත්වේ;
 
(3) ත්‍රස්ත සංවිධාන හා ඕනෑම ආකාරයක ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා සම්බන්ධ අයවළුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව වසරක් ගතවන තුරු කිසිදු ආකාරයකින් ඇප ලබාදීම මෙයින් සපුරා තහනම් වේ;
 
(4) ඕනෑම ආකාරයක සුළු ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වසරක් ගතවූ පසු අවම වසර දෙකක් හෝ ඊට වැඩි කාලසීමාවකට යටත්ව පුනුරුත්ථාපනය කිරීමට මෙයින් බලවත් ලෙස බලය බල පැවැත්වේ;
 
(ඈ), ත්‍රස්තවාදින් ලෙස නම් දැරූ පුද්ගලයින් සඳහා සැමරුම් උත්සවය පැවැත්වීම වසර 25 සිට ජීතාන්තය දක්වා බරපතල වැඩ සහිත සිරදඬුවම් ලබා දීම සිදු විය යුතුය;
 
(ඉ), ත්‍රස්තවාදය ඉස්මතු වන ලෙස ත්‍රස්තවාදී පින්තූර, ලිපි ලේඛන, ග්‍රන්ථ හා ධජ ප්‍රදර්ශනය හා එම පින්තූර හා ධජ භාවිතා කර ඇදුම් පැළදුම් හා වෙනත් භාණ්ඩ නිෂ්පාදනය, ලග තබා ගැනීම වසර 5 සිට වසර 25 දක්වා බරපතල වැඩ සහිත සිරදඬුවම් ලබා දීම සිදු විය යුතුය;
 
(ඊ), අත්අඩංගුවට ගෙන පුනුරුත්ථාපන කර නිදහස් කරණ ලද ත්‍රස්තවාදීන් පිළිබඳව නිරතුරුවම විමර්ශන සිදු විය යුතුය නැවත නීති විරෝධී ක්‍රියා කරන ලදී නම් ජිවිතාන්තය දක්වා බරපතල වැඩ සහිත සිරදඬුවම් ලබා දීම සිදු විය යුතුය;
 
(උ), ත්‍රස්තවාදී සංවිධාන වල සේවය කර මියගිය අයවළුන් පව්ලේ සමාජිකයන් හටද සැමරුම් උත්සවය පැවැත්වීම වසර 2 සිට 10 දක්වා සිරදඬුවම් ලබා දීම සිදු විය යුතුය;
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ
    චින්තක වනිගසූරිය
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ
bottom of page