मैं एक उत्पाद विवरण हूँ। मैं आपके उत्पाद के बारे में अधिक विवरण जोड़ने के लिए एक बेहतरीन जगह हूं जैसे आकार, सामग्री, देखभाल निर्देश और सफाई निर्देश।
मैं एक उत्पाद हूँ
SKU: 364215376135199
LKR 2,400.00मूल्य
ශ්‍රී ලංකාවේ සාරවත් භූමිය තුළ ගොවිජනතාව නිෂ්පාදනය කරනු ලබන නැවුම් ආහාර බෝග නිෂ්පාදන නිසි උසස් ප්‍රමිතියකින් හා සෞඛ්‍යය ආරක්ෂිතව අසුරා හිතවත් පාරිභෝගික ඔබ වෙනුවෙන්ම "හෙළජන" වෙළඳ නාමයෙන් පරිභෝජනය කර "ගුණාත්මක නැවුම් රසගුණ සුවඳ සමඟින්" රස වෙනස රස විඳින්න.
- අඩංගු ද්‍රව්‍ය : 100% වියළි කුළුබඩු වර්ග 32ක එකතු මශ්‍රනයකි.
- කෘතීම රස කාරක/වර්නක කිසිවක් අඩංගු නොවේ.
- ඕනෑම ව්‍යංජන පිස ගැනීමකට භාවිත කළ හැකිය.
- භාවිත කරණ ආකාරය : ධාන්‍ය/එළවළු/මස්/මාලු 250g-400gක් සදහා රස කුඩු 12gක් (පුරවා තේ හැන්දක) ප්‍රමාණයක් 600g-1000g රස කුඩු 25gක් (පුරවා තේ හැදි දෙකක්) ප්‍රමාණයක් එකතු කර පිස ගන්න. (මිරිස් සැර ද ඇතුලත් වේ.)
- රස කුඩු කුළුබඩු මිශ්‍රණය සමඟ අමතර කුළබඩු එකතු කිරීම අවශ්‍ය නොවේ.
