top of page
![IMG20220209122140.jpg](https://static.wixstatic.com/media/3a2535_acd151c43cf8487c9b87263b8fd8ccf2~mv2.jpg/v1/fill/w_716,h_403,al_c,q_80,usm_0.66_1.00_0.01,enc_avif,quality_auto/3a2535_acd151c43cf8487c9b87263b8fd8ccf2~mv2.jpg)
ශ්‍රී ධම්මගුත්තාරාම පුරාණ මහා විහාරය
පෑලව, මුරුතලාව, මහනුවර, ශ්‍රී ලංකා.
![IMG20220209123512.jpg](https://static.wixstatic.com/media/3a2535_c38e12da82a344e69a7bb31ba3ee6524~mv2.jpg/v1/fill/w_980,h_551,al_c,q_85,usm_0.66_1.00_0.01,enc_avif,quality_auto/3a2535_c38e12da82a344e69a7bb31ba3ee6524~mv2.jpg)
වර්තමාන විහාරාධිපති විශ්‍රාමලත් සහකාර අධ්‍යාපන අධ්යක්ෂ ශාස්ත්‍රපති පණ්ඩිත මහෝපාධ්‍යාය පූජ්‍යපාද වටගොඩ විජිත අනු නායක හිමිපාණෝ
![IMG20220209140246.jpg](https://static.wixstatic.com/media/3a2535_506632d6cbd44eb6b4e25a8e414393b2~mv2.jpg/v1/fill/w_987,h_555,al_c,q_85,usm_0.66_1.00_0.01,enc_avif,quality_auto/IMG20220209140246.jpg)
ඉතිහාසය
පෑලව සිරි ධම්මගුත්තාරාම මහා ව්හාර තොරතුරු
01.ආරම්භය - 1896 වර්ෂයේ.
02.රාජ පූජිත භදන්ත ශ්‍රී පෑලව ධම්මරතන ප්‍රධාන සංඝනායක මහා ස්ථවීරයන් වහන්සේ.
03.විහාර මන්දිරයේ නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය - 1943.
04.කොත් පැළඳවීම -1962.
05.වට විහාරය පින්තූර 125කට වඩාවැඩි විවෘත කිරීම් 1962.
06.දහම් පාසල් ඇත 1926 - ආරම්භ විය.
-
ලංකාවේ තුන්වෙනි ලියාපදිංචිය දහම් පාසල.
-
ආරම්භ කර 96 වසරක් සපිරේ 2022.
-
ශිෂ්‍ය සංඛ්‍යාව 300 පමණ.
-
පන්ති 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12.
-
ගුරු මණ්ඩලය 22 පමණ.
07.ප්‍රධානාචාර්ය - ගෞරව ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති ප්‍රවීණාචාර්ය - වටගොඩ විජිත නායක මහා ස්ථවීර.
08.විහාරාධිපති පරපුර.
-
රාජපූජිත පෑලව ධම්මරතන නායක හිමිපාණෝ.
-
අතිපූජ්‍ය දොළපිහිල්ලේ අතිගරු ....නායක හිමිපාණෝ.
-
අති පූජ්‍ය අලුත්ගම පඤ්ඤාසේන නායක හිමිපාණෝ.
-
පඤ්ඤාජෝති නායක හිමිපාණෝඅතිපූජ්ය විනයාචාර්ය පෑලව.
-
අතිපූජ්‍ය ප්රවීනාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති මහෝපාධ්‍යය වටගොඩ විජිත වටගොඩ විජිත නායක හිමිපාණෝ.
10.වර්තමාන විහාරාරාංග.
-
බුදු මැදුර -15 ස්රියන් භූමිස්පර්ශ මුද්‍රාවෙන් යුත් වැඩසිටින බුද්ධ ප්‍රතිමා වහන්සේ.
-
18 හිටි පිළිම වහන්සේ.
-
15 රියන් මෛත්‍රී බෝධි සත්ව ප්‍රතිමා වහන්සේ.
-
අග්‍ර ශ්‍රාවක රූප විෂ්ණු කතරගම දෙවරූප.
-
අංගසම්පූර්ණ මකර තොරණ.
-
ඇතුල් පැත්තේ අඹන ලද (නෙලන ලද) ප්‍රතිමා .
-
රූපරාමු 134 සමන්විත වට විහාර.
-
බෝසත් සිරිත.
-
බුදු සිරිත.
-
ශාසන ඉතිහාසය.
-
තුන් නිකාය පිහිටුවීම.
11.බෝධීන් වහන්සේ ජය ශ්‍රී මහා බෝධියේ ශාඛාවක් 1911 වසරේ රෝපණය කරන ලදී.
12. චෛත්‍යරාජයන් වහන්සේ ආරම්භය නිමාව - 1928.
13.පරණ සංඝා වාසය හා සීමා බන්ධන ඓතිහාසික පොත්ගුල - 1900,1910,1927, (පෝය සීමාව).
14. ඓතිහාසික පොත්ගුල.
-
පැරණි ත්‍රිපිටක පුස්තකාල පොත.
-
විද්‍යාත්මක වටිනාකමකින් යුතු භාණ්ඩ හා පැරණි කාසි, පනංඅට, තඹ දොයිතුව, අලුක්කාල, V.O.C කාසි, 1700 ගණන් වල කාසි, සත 10-5ආදී, මුදල් කඩදාසි, වර්තමානයේ ලංකාවේ බොහෝ කාසි විවිධ රටවල කාසි කුඩාම පිරිත්පොත පිළිම වර්ග සහ වෙනත් පැරණි භාණ්ඩ පිඟන් ආදිය. වර්තමාන විහාරාධිපතීන් වහන්සේට විවිධ රටවලින් ලැබුණු ත්‍යාග හා දේශීය විදේශීය සිහිවටන.
15. අංගසම්පූර්ණ ධර්ම මන්දිරය.
16. අභිනව සංඝාවාසය වැඩ නිමවෙමින් පවතී.
17. පුස්තකාලය
-
ආගමික සංස්කෘතික හා විවිධ ධර්ම ශාස්ත්‍රීය පොත් පත් දහස් ගණනකින් සමන්විත වේ.
අනෙකුත් විහාරාංග
01. දාන ශාලාව
02.දැනට පවතින දෙමහල් සංඝාවාසය පුස්තකාලය සහිත නව සංඝාවාසය නිමවෙමින් පවතී .මේ සඳහා ආධාර සහ සහයෝගය අත්‍යවශ්‍ය පවතී.
සාමාන්‍ය කටයුතු
ආගමික සංස්කෘතික සාමාජික අධ්‍යාපනික සෑම කටයුත්තකදීම ඉදිරියෙන්ම සිටීම විහාරාධිපති නාහිමි ජනමාධ්‍ය තුළ ධර්ම ප්රචාරක කටයුතුවල යෙදීම දෙස් විදෙස් වල නිරත වීම.
ඉතිහාසය
ඦායාරූප
![](https://static.wixstatic.com/media/3a2535_cd456e84a4f7466da10156a86a4d17b0~mv2.jpg/v1/fill/w_250,h_250,fp_0.46_0.19,q_30,blur_30/3a2535_cd456e84a4f7466da10156a86a4d17b0~mv2.jpg)
![IMG20220209122829.jpg](https://static.wixstatic.com/media/3a2535_cd456e84a4f7466da10156a86a4d17b0~mv2.jpg/v1/fill/w_477,h_476,fp_0.46_0.19,q_90/3a2535_cd456e84a4f7466da10156a86a4d17b0~mv2.jpg)
![](https://static.wixstatic.com/media/3a2535_4fdd2a369c6e40bcb756c82e66fc32bf~mv2.jpg/v1/fill/w_250,h_250,q_30,blur_30/3a2535_4fdd2a369c6e40bcb756c82e66fc32bf~mv2.jpg)
![IMG20220209122327.jpg](https://static.wixstatic.com/media/3a2535_4fdd2a369c6e40bcb756c82e66fc32bf~mv2.jpg/v1/fill/w_477,h_476,q_90/3a2535_4fdd2a369c6e40bcb756c82e66fc32bf~mv2.jpg)
![](https://static.wixstatic.com/media/3a2535_b0af1a9c33454a84aff87493124d8f2d~mv2.jpg/v1/fill/w_250,h_250,q_30,blur_30/3a2535_b0af1a9c33454a84aff87493124d8f2d~mv2.jpg)
![IMG20220209122425.jpg](https://static.wixstatic.com/media/3a2535_b0af1a9c33454a84aff87493124d8f2d~mv2.jpg/v1/fill/w_476,h_476,q_90/3a2535_b0af1a9c33454a84aff87493124d8f2d~mv2.jpg)
![](https://static.wixstatic.com/media/3a2535_8aee986f4bef4a5fb8ba00beed0f5778~mv2.jpg/v1/fill/w_250,h_250,fp_0.49_0.19,q_30,blur_30/3a2535_8aee986f4bef4a5fb8ba00beed0f5778~mv2.jpg)
![IMG20220209140250.jpg](https://static.wixstatic.com/media/3a2535_8aee986f4bef4a5fb8ba00beed0f5778~mv2.jpg/v1/fill/w_477,h_476,fp_0.49_0.19,q_90/3a2535_8aee986f4bef4a5fb8ba00beed0f5778~mv2.jpg)
![](https://static.wixstatic.com/media/3a2535_9cf1945f465e4816ac0a1d100d5a8dc6~mv2.jpg/v1/fill/w_250,h_250,q_30,blur_30/3a2535_9cf1945f465e4816ac0a1d100d5a8dc6~mv2.jpg)
![IMG20220209141526.jpg](https://static.wixstatic.com/media/3a2535_9cf1945f465e4816ac0a1d100d5a8dc6~mv2.jpg/v1/fill/w_477,h_476,q_90/3a2535_9cf1945f465e4816ac0a1d100d5a8dc6~mv2.jpg)
![](https://static.wixstatic.com/media/3a2535_0024e1ca07074c0b8d8d3afe540f0c5d~mv2.jpg/v1/fill/w_250,h_250,q_30,blur_30/3a2535_0024e1ca07074c0b8d8d3afe540f0c5d~mv2.jpg)
![IMG20220209141501.jpg](https://static.wixstatic.com/media/3a2535_0024e1ca07074c0b8d8d3afe540f0c5d~mv2.jpg/v1/fill/w_476,h_476,q_90/3a2535_0024e1ca07074c0b8d8d3afe540f0c5d~mv2.jpg)
![](https://static.wixstatic.com/media/3a2535_ce4902ee16d348a19a6be57d7859fa0e~mv2.jpg/v1/fill/w_250,h_250,q_30,blur_30/3a2535_ce4902ee16d348a19a6be57d7859fa0e~mv2.jpg)
![IMG20220209141505.jpg](https://static.wixstatic.com/media/3a2535_ce4902ee16d348a19a6be57d7859fa0e~mv2.jpg/v1/fill/w_477,h_476,q_90/3a2535_ce4902ee16d348a19a6be57d7859fa0e~mv2.jpg)
![](https://static.wixstatic.com/media/3a2535_8b2b284b5d5b4bb98fc8c43630491fa7~mv2.jpg/v1/fill/w_250,h_250,q_30,blur_30/3a2535_8b2b284b5d5b4bb98fc8c43630491fa7~mv2.jpg)
![IMG20220209141521.jpg](https://static.wixstatic.com/media/3a2535_8b2b284b5d5b4bb98fc8c43630491fa7~mv2.jpg/v1/fill/w_477,h_476,q_90/3a2535_8b2b284b5d5b4bb98fc8c43630491fa7~mv2.jpg)
![](https://static.wixstatic.com/media/3a2535_db0cc291b1254771adc151e8314002ee~mv2.jpg/v1/fill/w_250,h_250,q_30,blur_30/3a2535_db0cc291b1254771adc151e8314002ee~mv2.jpg)
![IMG20220209141459.jpg](https://static.wixstatic.com/media/3a2535_db0cc291b1254771adc151e8314002ee~mv2.jpg/v1/fill/w_476,h_476,q_90/3a2535_db0cc291b1254771adc151e8314002ee~mv2.jpg)
![](https://static.wixstatic.com/media/3a2535_4968cf1b70b24ca88906478743c82d4e~mv2.jpg/v1/fill/w_250,h_250,fp_0.43_0.54,q_30,blur_30/3a2535_4968cf1b70b24ca88906478743c82d4e~mv2.jpg)
![IMG20220209141452.jpg](https://static.wixstatic.com/media/3a2535_4968cf1b70b24ca88906478743c82d4e~mv2.jpg/v1/fill/w_477,h_476,fp_0.43_0.54,q_90/3a2535_4968cf1b70b24ca88906478743c82d4e~mv2.jpg)
![](https://static.wixstatic.com/media/3a2535_871eedb663d245c8b181ad2056c045e1~mv2.jpg/v1/fill/w_250,h_250,fp_0.44_0.55,q_30,blur_30/3a2535_871eedb663d245c8b181ad2056c045e1~mv2.jpg)
![IMG20220209141451.jpg](https://static.wixstatic.com/media/3a2535_871eedb663d245c8b181ad2056c045e1~mv2.jpg/v1/fill/w_477,h_476,fp_0.44_0.55,q_90/3a2535_871eedb663d245c8b181ad2056c045e1~mv2.jpg)
![](https://static.wixstatic.com/media/3a2535_d6cd68f56cf946f1acdf43cd84f171e6~mv2.jpg/v1/fill/w_250,h_250,fp_0.35_0.42,q_30,blur_30/3a2535_d6cd68f56cf946f1acdf43cd84f171e6~mv2.jpg)
![IMG20220209141442.jpg](https://static.wixstatic.com/media/3a2535_d6cd68f56cf946f1acdf43cd84f171e6~mv2.jpg/v1/fill/w_476,h_476,fp_0.35_0.42,q_90/3a2535_d6cd68f56cf946f1acdf43cd84f171e6~mv2.jpg)
![](https://static.wixstatic.com/media/3a2535_99fa5aea62f34623af4479a6e5668434~mv2.jpg/v1/fill/w_250,h_250,q_30,blur_30/3a2535_99fa5aea62f34623af4479a6e5668434~mv2.jpg)
![IMG20220209141350.jpg](https://static.wixstatic.com/media/3a2535_99fa5aea62f34623af4479a6e5668434~mv2.jpg/v1/fill/w_477,h_476,q_90/3a2535_99fa5aea62f34623af4479a6e5668434~mv2.jpg)
![](https://static.wixstatic.com/media/3a2535_a0488ffb6f9a4068b7fa5328b87c2bff~mv2.jpg/v1/fill/w_250,h_250,q_30,blur_30/3a2535_a0488ffb6f9a4068b7fa5328b87c2bff~mv2.jpg)
![IMG20220209141348.jpg](https://static.wixstatic.com/media/3a2535_a0488ffb6f9a4068b7fa5328b87c2bff~mv2.jpg/v1/fill/w_477,h_476,q_90/3a2535_a0488ffb6f9a4068b7fa5328b87c2bff~mv2.jpg)
![](https://static.wixstatic.com/media/3a2535_8a9bc75051ee495aa28b618e0e7d1e3b~mv2.jpg/v1/fill/w_250,h_250,q_30,blur_30/3a2535_8a9bc75051ee495aa28b618e0e7d1e3b~mv2.jpg)
![IMG20220209141413.jpg](https://static.wixstatic.com/media/3a2535_8a9bc75051ee495aa28b618e0e7d1e3b~mv2.jpg/v1/fill/w_476,h_476,q_90/3a2535_8a9bc75051ee495aa28b618e0e7d1e3b~mv2.jpg)
![](https://static.wixstatic.com/media/3a2535_aa8d289ae95444c5a0c381186477221f~mv2.jpg/v1/fill/w_250,h_250,q_30,blur_30/3a2535_aa8d289ae95444c5a0c381186477221f~mv2.jpg)
![IMG20220209141412.jpg](https://static.wixstatic.com/media/3a2535_aa8d289ae95444c5a0c381186477221f~mv2.jpg/v1/fill/w_477,h_476,q_90/3a2535_aa8d289ae95444c5a0c381186477221f~mv2.jpg)
![](https://static.wixstatic.com/media/3a2535_021f4769a25148d8a26e1a9c9471fd03~mv2.jpg/v1/fill/w_250,h_250,fp_0.2_0.39,q_30,blur_30/3a2535_021f4769a25148d8a26e1a9c9471fd03~mv2.jpg)
![IMG20220209141336.jpg](https://static.wixstatic.com/media/3a2535_021f4769a25148d8a26e1a9c9471fd03~mv2.jpg/v1/fill/w_477,h_476,fp_0.2_0.39,q_90/3a2535_021f4769a25148d8a26e1a9c9471fd03~mv2.jpg)
![](https://static.wixstatic.com/media/3a2535_afa02810f8e549e69599f26696f544b6~mv2.jpg/v1/fill/w_250,h_250,q_30,blur_30/3a2535_afa02810f8e549e69599f26696f544b6~mv2.jpg)
![IMG20220209141330.jpg](https://static.wixstatic.com/media/3a2535_afa02810f8e549e69599f26696f544b6~mv2.jpg/v1/fill/w_476,h_476,q_90/3a2535_afa02810f8e549e69599f26696f544b6~mv2.jpg)
![](https://static.wixstatic.com/media/3a2535_444579d461464f79bbb30e7fe0a6ed14~mv2.jpg/v1/fill/w_250,h_250,q_30,blur_30/3a2535_444579d461464f79bbb30e7fe0a6ed14~mv2.jpg)
![IMG20220209141331.jpg](https://static.wixstatic.com/media/3a2535_444579d461464f79bbb30e7fe0a6ed14~mv2.jpg/v1/fill/w_477,h_476,q_90/3a2535_444579d461464f79bbb30e7fe0a6ed14~mv2.jpg)
![](https://static.wixstatic.com/media/3a2535_a263ed4202a54f9a8c6dda39a0e22947~mv2.jpg/v1/fill/w_250,h_250,q_30,blur_30/3a2535_a263ed4202a54f9a8c6dda39a0e22947~mv2.jpg)
![IMG20220209141328.jpg](https://static.wixstatic.com/media/3a2535_a263ed4202a54f9a8c6dda39a0e22947~mv2.jpg/v1/fill/w_477,h_476,q_90/3a2535_a263ed4202a54f9a8c6dda39a0e22947~mv2.jpg)
![](https://static.wixstatic.com/media/3a2535_3e52690a5d624b5fae913b52d93edc1d~mv2.jpg/v1/fill/w_250,h_250,q_30,blur_30/3a2535_3e52690a5d624b5fae913b52d93edc1d~mv2.jpg)
![IMG20220209141325.jpg](https://static.wixstatic.com/media/3a2535_3e52690a5d624b5fae913b52d93edc1d~mv2.jpg/v1/fill/w_476,h_476,q_90/3a2535_3e52690a5d624b5fae913b52d93edc1d~mv2.jpg)
![](https://static.wixstatic.com/media/3a2535_768f8264df354ab3aa6d8cecff7eea89~mv2.jpg/v1/fill/w_250,h_250,fp_0.48_0.19,q_30,blur_30/3a2535_768f8264df354ab3aa6d8cecff7eea89~mv2.jpg)
![IMG20220209140257.jpg](https://static.wixstatic.com/media/3a2535_768f8264df354ab3aa6d8cecff7eea89~mv2.jpg/v1/fill/w_477,h_476,fp_0.48_0.19,q_90/3a2535_768f8264df354ab3aa6d8cecff7eea89~mv2.jpg)
![](https://static.wixstatic.com/media/3a2535_2429674bf1e34e93a12b84b02c925716~mv2.jpg/v1/fill/w_250,h_250,fp_0.49_0.19,q_30,blur_30/3a2535_2429674bf1e34e93a12b84b02c925716~mv2.jpg)
![IMG20220209140255.jpg](https://static.wixstatic.com/media/3a2535_2429674bf1e34e93a12b84b02c925716~mv2.jpg/v1/fill/w_477,h_476,fp_0.49_0.19,q_90/3a2535_2429674bf1e34e93a12b84b02c925716~mv2.jpg)
![](https://static.wixstatic.com/media/3a2535_cf41d250404b4201914f906ae78c881d~mv2.jpg/v1/fill/w_250,h_250,fp_0.49_0.2,q_30,blur_30/3a2535_cf41d250404b4201914f906ae78c881d~mv2.jpg)
![IMG20220209140248.jpg](https://static.wixstatic.com/media/3a2535_cf41d250404b4201914f906ae78c881d~mv2.jpg/v1/fill/w_476,h_476,fp_0.49_0.2,q_90/3a2535_cf41d250404b4201914f906ae78c881d~mv2.jpg)
![](https://static.wixstatic.com/media/3a2535_10cb19eff1ae4c459d2b8d7b27619a0c~mv2.jpg/v1/fill/w_250,h_250,fp_0.49_0.41,q_30,blur_30/3a2535_10cb19eff1ae4c459d2b8d7b27619a0c~mv2.jpg)
![IMG20220209140233.jpg](https://static.wixstatic.com/media/3a2535_10cb19eff1ae4c459d2b8d7b27619a0c~mv2.jpg/v1/fill/w_477,h_476,fp_0.49_0.41,q_90/3a2535_10cb19eff1ae4c459d2b8d7b27619a0c~mv2.jpg)
bottom of page