![](https://static.wixstatic.com/media/11062b_f0d5e0c342cc49dca298de0225d2247cf000.jpg/v1/fill/w_1920,h_1080,al_c,q_90,enc_avif,quality_auto/11062b_f0d5e0c342cc49dca298de0225d2247cf000.jpg)
![](https://static.wixstatic.com/media/5630f2_9ce144e3bb044ae9a36caa5cf74732b4~mv2.jpg/v1/fill/w_600,h_450,al_c,q_80,enc_avif,quality_auto/5630f2_9ce144e3bb044ae9a36caa5cf74732b4~mv2.jpg)

![](https://static.wixstatic.com/media/5630f2_feedd8caeacd417f9bca92f899b06304~mv2.png/v1/fill/w_980,h_531,al_c,q_90,usm_0.66_1.00_0.01,enc_avif,quality_auto/5630f2_feedd8caeacd417f9bca92f899b06304~mv2.png)

![](https://static.wixstatic.com/media/11062b_75ff30e8c38545348bad91473b78ab7cf000.jpg/v1/fill/w_294,h_165,al_c,q_80,usm_0.66_1.00_0.01,enc_avif,quality_auto/11062b_75ff30e8c38545348bad91473b78ab7cf000.jpg)
සංවර්ධනය
01 සමාජ සංවර්ධනය ජාතික
අ) ජාතික, පලාත්, දිස්ත්‍රීක්, ප්‍රාදේශීය, ග්‍රාමීය, ග්‍රාම, පව්ල් ඒකක සදහා සමාජ හානිදායක සියළු මත්පැන් හා මත්ද්‍රව්‍ය ව්‍යාපාර විනාශ කිරීම.
ආ) ජාතික, පලාත්, දිස්ත්‍රීක්, ප්‍රාදේශීය, ග්‍රාමීය, ග්‍රාම වශයෙන් විධිමත් විශේෂ වැඩපිලිවෙලක් යටතේ දීර්ඝකාලීනව ක්‍රියාත්මක කිරීම.
02 සංස්කෘතික සංවර්ධනය ජාතික
අ) ජාතික, පලාත්, දිස්ත්‍රීක්, ප්‍රාදේශීය, ග්‍රාමීය, ග්‍රාම, පව්ල් ඒකක සදහා විශේෂ සංස්කෘතික වැඩසටහන් මගින් දීර්ඝකාලීන සංස්කෘතික සංවර්ධනය ඔප නැංවීම.
ආ) ජාතික, පලාත්, දිස්ත්‍රීක්, ප්‍රාදේශීය, ග්‍රාමීය, ග්‍රාම වශයෙන් විධිමත් විශේෂ වැඩපිලිවෙලක් යටතේ දීර්ඝකාලීනව ක්‍රියාත්මක කිරීම.
03 ආද්ධියාත්මික සංවර්ධනය ජාතික
අ) ජාතික, පලාත්, දිස්ත්‍රීක්, ප්‍රාදේශීය ග්‍රාමීය ග්‍රාම පව්ල් ඒකක සදහා ආද්ධියාත්මික සංවර්ධනය සදහා සියළු පාසල් හා බෞද්ධ විහාරස්ථාන, කතෝලික දේවස්ථාන, හින්දු කෝවිල්, මුස්ලිම් පල්ලි හා වෙනත් ආගමික සංවිධාන එක්ව විශේෂ ආගමික වැඩසටහන් මගින් ජානතා ආද්ධියාත්මික සංවර්ධනය තුලින් යහපත් සමාජ ප්‍රතිශෝධනයක් ඇති කිරීම
ආ) ජාතික, පලාත්, දිස්ත්‍රීක්, ප්‍රාදේශීය, ග්‍රාමීය, ග්‍රාම වශයෙන් විධිමත් විශේෂ වැඩපිලිවෙලක් යටතේ දීර්ඝකාලීනව ක්‍රියාත්මක කිරීම.
04 ආර්ථික සංවර්ධනය ජාතික
අ) ජාතික, පලාත්, දිස්ත්‍රීක්, ප්‍රාදේශීය, ග්‍රාමීය, ග්‍රාම පව්ල් ඒකක සදහා සෑම පුරවැසියකු සදහම මූල්‍ය ස්ථාවරත්තයක් ඇති කිරීම සදහා ප්‍රගති ආර්ථීක සංවර්ධනය ක්‍රියාත්මක කිරීම.
ආ) ජාතික, පලාත්, දිස්ත්‍රීක්, ප්‍රාදේශීය, ග්‍රාමීය, ග්‍රාම වශයෙන් විධිමත් විශේෂ වැඩපිලිවෙලක් යටතේ දීර්ඝකාලීනව ක්‍රියාත්මක කිරීම.
05 පාරිසරික සංවර්ධනය ජාතික
අ) ජාතික, පලාත්, දිස්ත්‍රීක්, ප්‍රාදේශීය, ග්‍රාමීය ග්‍රාම පව්ල් ඒකක සදහා ස්භාවික පරිසර පද්ධති සුරක්ෂිත කර භෞතික සංවර්ධනය ක්‍රියාත්මක කිරීම හා නව රුක් රෝපණ වැඩසටහන් හා ජල, වායු, ශිලා ගෝලයන් සදහා හිතකර මානව ක්‍රියාකාරකම් සංවර්ධනය කිරීම.
ආ) ජාතික, පලාත්, දිස්ත්‍රීක්, ප්‍රාදේශීය, ග්‍රාමීය, ග්‍රාම වශයෙන් විධිමත් විශේෂ වැඩපිලිවෙලක් යටතේ දීර්ඝකාලීනව ක්‍රියාත්මක කිරීම.
තෙරුවන් සරණයි..!
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ
චින්තක වනිගසූරිය
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ
![](https://static.wixstatic.com/media/035244_0d3ca1294100489f8b93ad2783efc47f~mv2_d_5010_3340_s_4_2.jpeg/v1/fill/w_392,h_261,al_c,q_80,usm_0.66_1.00_0.01,enc_avif,quality_auto/035244_0d3ca1294100489f8b93ad2783efc47f~mv2_d_5010_3340_s_4_2.jpeg)