top of page
![](https://static.wixstatic.com/media/11062b_f0d5e0c342cc49dca298de0225d2247cf000.jpg/v1/fill/w_1920,h_1080,al_c,q_90,enc_avif,quality_auto/11062b_f0d5e0c342cc49dca298de0225d2247cf000.jpg)
![](https://static.wixstatic.com/media/11062b_95d34f15761e4114a57b17823228948ef000.jpg/v1/fill/w_980,h_551,al_c,q_85,usm_0.66_1.00_0.01,enc_avif,quality_auto/11062b_95d34f15761e4114a57b17823228948ef000.jpg)
"පක්ෂ ප්‍රධාන තනතුරු";
(අ), පක්ෂ නායක;
(ආ), පක්ෂ මහලේකම්;
(ඇ), පක්ෂ ලේකම් සභාව දස දෙනෙක් විය යුතුය;
(ඈ), ජාතික සංවිධායක කාන්තා/පිරිමි දෙදෙනෙක් විය යුතුය;
(ඉ), මාධ්‍ය ප්‍රකාශක කාන්තා/ පිරිමි දෙදෙනෙක් විය යුතුය;
(ඊ), පක්ෂ විනය කමිටු ප්‍රධානීන් දස දෙනෙක් විය යුතුය;
(උ), මූල්‍ය කමිටු ප්‍රධානි;
(ඌ), අනුසාශක මණ්ඩල ප්‍රධානි ඇතුළු දසදෙනකු විය යුතුය;
(ඔ), පක්ෂ නීතීඥ මණ්ඩලය දසදෙනකු විය යුතුය;
(ඕ), පලාත් සභා සංවිධායක නව දෙනෙකු විය යුතුය;
(එ), දිස්ත්‍රික් සභා සංවිධායක විසිපස් දෙනෙකු විය යුතුය;
(ක), ප්‍රාදේශීය සභා සංවියක;
(ග), ග්‍රාමීය සභා සංවිධායක;
(ච), ග්‍රාම සභා සංවිධායක;
(ජ), පව්ල් ඒකක සංවිධායක.
bottom of page