top of page
20220716_115240.jpg

අත්තරගම පොත්ගුල් රජමහ විහාරය

මැදවල - හාරිස්පත්තුව, මහනුවර, ශ්‍රී ලංකා.

20220716_120340.jpg

අත්තරගම පොත්ගුල් රජමහා විහාරය

​

ඉතිහාස  තොරතුරු 

​

ආරම්භය- විහාරය පිලිබද ලිඛිත ඉතිහාසය විරලය.

​

ජන මූලාශ්‍ර වලට අනුව ක්‍රි.පූ.1වන සියවස වලගම්භා රජුගේ රාජ්‍ය පාලනය දක්වා ඓතිහාසික විස්තර මෙම විහාරස්තානය පිලිබදව සදහන් වේ. 

​

වර්තමාන විහාරාධිපති ස්වාමීන් වහන්සේ - පූජ්‍යපාද කිරිඳිගල්ලේ සුමංගල ස්වාමීන් වහන්සේ..

​

පොත්ගුල නේත්‍රා ප්‍රතිෂ්ඨාපණය.1912.මැයි .18


පිහිටීම

​

මධ්‍යම පලාතේ මහනුවර දිස්ත්‍රීක්කයේ හාරිස්පත්තුව කෝරළයේ  මැදසියපත්තුවේ අංක 480 අත්තරගම ග්‍රාම සේවා කොට්ඨාශයේ පිහිටා ඇත.

​

බෝධීන් වහන්සේ.

​

පැරණි බෝධීන් වහන්සේ. 

​

නව බෝධීන් වහන්සේ.

​

1950 වර්ෂයේ පූජ්‍ය අස්ගිරියේ සුමනතිස්ස නා හිමියන් විසින් අනුරාධපුරයෙන් වැඩම කරවා රෝපණය කරන ලදී.

​

සිරි පතුල -1904 වර්ෂයේ කරවන ලදී.

​

දහම් පාසල

​

ආරම්භය.1974 පෙබරවාරි 04

​

ශිෂ්‍ය සංඛ්‍යාව 400 යි.

​

ගුරු මණ්ඩලය 24 යි.

​

දායක සභාව 585 යි.

​

විහාරාධිපති පරපුර

​

1.පූජ්‍ය අත්තරගම ගුණරතන ස්වාමීන් වහන්සේ.

​

2.පූජ්‍ය අත්තරගම ස්වර්ණ ජෝති ස්වාමීන් වහන්සේ.

​

3.පූජ්‍ය ගෝණිගොඩ ස්වර්ණ ජෝති ස්වාමීන් වහන්සේ.

​

4.පූජ්‍ය සපුවිද ශ්‍රී සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ.

​

5.පූජ්‍ය අලුත්ගම ශ්‍රී සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ.

​

6.පූජ්‍ය ශ්‍රී සිද්ධාර්ථ පියරතන ස්වාමීන් වහන්සේ.

​

7.පූජ්‍ය අස්ගිරියේ සුමනතිස්ස ස්වාමීන් වහන්සේ.

​

8.පූජ්‍ය ගොලැහැන්වත්තේ සුමංගල ස්වාමීන් වහන්සේ.

​

9.පූජ්‍ය අස්ගිරියේ සුමනසාර ස්වාමීන් වහන්සේ.

​

10.පූජ්‍ය කිරිඳිගල්ලේ සුමංගල ස්වාමීන් වහන්සේ.

ඉතිහාසය
20220716_114153_edited.jpg
ඦායාරූප
bottom of page